Gossip

වසරේ දැවැන්තම මංගල උත්සවයට ජැක්සන් ඇන්තනී පවුල සැරසෙන හැටි මෙන්න – Photos

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සහ කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා සහ දියණිය අද විවාහ දිවියට පා තබනවා.
අකිලගේ අත ගන්නේ ඇමෙන්ඩා නිකොලාය.
මාධවී මිලාන් සහ සජිතගේද මංගල උත්සවය අද පැවැත්වෙනවා.
සිරි පැරකුම් චරිතයෙන් අකිල ධනුද්ධර කැපී පෙනෙන චරිතයක් බවට පත්වුවා.
ඒ් වගේම සූරිය අරණෙන් රසික හදවත් අතර පැමිණි සජිතද සම්මානනීය රංගන ශිල්පියෙකු බවට මේ වනවිට පත්ව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!