හොලිවුඩ්

ලොව බර අධිකම කාන්තාව විවාහයට සුදානම්…….

රාත්තල් 765 ක් බර ලොව බර අධිකතම කාන්තව ලෙස සැලකෙන 38 හැවිරිදි Charity Pierce ස්වකිය 22 හැවිරිදි පෙම්වතාගේ අතිනත ගැනිම සඳහා බර අඩු කර ගැනිමේ වෑයමක මේ දිනවල නිරත වන බව විදෙස් පුවත් වාර්තාකොට තිබේ.

ඇය මෙසේ විවාහ වීමට යන්නේ ටෝනි සෝයර් නම් 22 හැවිරිදි තරුණයකු වන අතර ඔහුගේ සොහොයුරා සමඟ සිදුවූ විවාහයෙන් ඇයට මේවනවිට දියණියක් ද සිටී.

තමාගේ අනවශ්‍යය බර ලිංගික ජිවිතයට බාධාවක් නොවන බව පවසන ඇය දැනටත් දවසට සිව්වරක් පමණ පෙම්වතා සමගා ලිංගික ක්‍රීඩා වල නියැලෙන බව විදෙස් මාධ්‍යය වෙත ප්‍රකාශකොට ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!