Gossip

“ලක්ශ ගණනින් අරහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහළ වේවා” – බුකිය කැළඹූ i8 රථයේ හිමිකරු මෙන්න

මේ දිනවල මුහුණු පොතේ තවත් අපූරු ඡායාරූපයක් හුවමාරු වෙනවා.

ඒ් තමයි සුපිරි BMW i8 රථයක “ලක්ශ ගණනින් මහරහතුන් වඩීවා මේ පුන්‍ය භූමියට” යනුවෙන් ගසා ඇති ඡායාරූපයක්.

කොහොමවුණත් මේ රථයේ සුපිරි හිමිකරු දිලින නම් අවුරුදු 20 ක තරුණයෙක්.

ඔහු මේවන විට ශ්‍රී ලංකාවේ සහ අන්තර්ජාතික වශයෙන් ඉමහත් ප්‍රසිද්ධිය්ට පත්ව ඇති මෘදුකාංග නිර්මාණ ශිලිපියෙක්.

2018 Google IO තුල ලංකාවේ හොදම ඇප් එකට හිමි කුසලානය හිමිවූයේ මෙම තරුණයාටයි.

ආරංචි වුණ විදියට ඔහු ශ්‍රි ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන අතර ඔහු මෘදුකාංග ක්ශේත්‍රයට පිවිසිලා තියෙන්නේ පාසල් යන අවදියේදීමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!