Gossip

ලංකාවට එළව එළවා පහරදුන් කෝලි ටෙස්ට් දිවියේ සුපිරිම ඉනිම ක්‍රීඩා කරයි, විරාත් කෝලිගේ සුපිරි ප්‍රහාරය මෙන්න

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම ක්‍රිඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 536 ක් ලබා ගැනීමට සමත් වුණා.
මෙහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඉන්දීය නායක විරාත් කෝලි ලකුණු 243 ක් ලබා ගැනීමට සමත් වු අතකර මුරලි විජේ ලකුණු 155 ක් ලබා ගැනීමට සමත් විය.
මෙම ලකුණු 243 විරාත් කෝලි සිය ටෙස්ට් දිවියේ ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!