Gossip

රස්සාව නැතිවුණා කියලා, කාන්තාවක් මහල් හතකින් බිමට පනින්න හදපු හැටි කැමරාවක සටහන් වෙයි – Photos

රැකියාවෙන් ඉවත් කිරීමට විරෝධය පලකරමින් ජීවිතය නැතිකර ගැනීමට උත්සහ කළ කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය සේවය කළ ආයතනයේ හත්වැනි මහලේ සිට බිමට පැන එම කාන්තාව සියදිවි හානිකරගැනීමට උත්සහ න්නා අයුරු දැක්වෙන වීඩියෝවක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඉන්දියාවේ ගුරුග්‍රාම් ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වුණා.
ඇයව අත්තනෝමතිකව සේවයෙන් පහ කිරීම නිසා මෙලෙස දිවි නසා ගැනීමට උත්සහ ගෙන ඇති අතර ඇය සිටි තැනට පැමිණි අයෙකු සමග සිදුකළ දීර්ඝ සාකචඡාවකින් අනරුව ජීවිතය නැතිකර ගැනීමේ උත්සහය ඇය නවතා දමා තිබුණා.
මේ පිළිබඳව විමර්ශනයක් සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!