Gossip

රට වෙනුවෙන් පෙරට ආ රණවිරුවෙක් ස්ථාන මාරුවීමක් ලබා පිටව යද්දී LTTE සාමාජිකයන් කරපු නොසිතූ වැඩේ මෙන්න – Photos

යාපනය කිලිනොච්චිය මුලතිව් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා අද (10) දින විශ්වමඩු අණ දෙන මූලස්තානය සිට ස්ථාන මාරු ලබා යන අවස්ථාවේදී පුනුරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම ප්‍රදේශවාසීහු හඬා වැටෙන අයුරු දැක ගැනීමට හැකියාව ලැබුණා.

වසර පහමාරක රත්නප්‍රිය බන්දු මහතා මෙම ප්‍රදේශයට පැමිණ එල්ටීටීඊ සංවිධානයේ සිටි පිරිස් පුනරුත්ථාපනය කොට ඔවුන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගෙන සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණා.

එය අනුව ස්ථාන මාරු ලැබ පිටව යන අවස්ථාවේ දී ඔවුහු සියලු දෙනාම හැඬු කඳුළින් සමුදීම සිදුකර තිබුණා.

එමෙන්ම කිලිනොච්චිය සමුපකාර ගොඩනැගිල්ලේ දී ඔහුට සමු දීමේ උත්සවයක් ද සංවිධානය කර තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!