Gossip

රටේ නම අනුරාධපුරයේදී හෑල්ලුවුණේ මෙහෙමයි…..

2012 දැයට කිරුළට සමගාමීව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අනුරාධපුරයේ නිවාඩු නිකේතනයක් විවෘත කර තිබුණා.

 

 

එහි සමරු ඵලකයෙහි “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ“ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හඳුන්වාදෙන්නට Democratic යන්න ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් වී තිබුණේ අර්ථය විකෘති වන ආකාරයටය.

 

එනම් Domestic Socialist Republic යන්නය.

 

එහි අරුත ලංකාවට පමණක් හෙවත් ‘ස්වදේශික‘යන්නය.

 

වත්මන් රජය යටතේ ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය‘යන්නෙහි අරුත ලෝකයේ වෙනත් රටවල් පිළිනොගන්නා තරමට පිරිහී ඇති බැවින් එකී සමරුඵලකයේ සටහන්වූයේ සැබෑවක් බවට මෙම ඡායාරූපය අන්තර්ජාලයේ බෙදාහදා ගන්නා විපක්ෂයේ බොහෝ දෙනෙකු තර්ක කරනවා.

 

88-L 88-L

 

1 Comment

1 Comment

  1. T-REY

    September 9, 2014 at 12:14 pm

    LOL HAHAHAH :p

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!