Gossip

රටම බලාගෙන සිටි විශ්වාසභංගය අවසානයේ වෙච්ච දේ

අග්‍රාමාත්‍යවරයාව ධුරයෙන් ඉවත්කිරීම සඳහා ගෙනආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුණා.
ඒ වැඩි ඡන්ද 46 කින්.
රටම බලාගෙන සිටි විශ්වාසභංගය අවසන් වුණේ අග්‍රාමාත්‍යවරයාට තවදුරටත් පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසය ඇතිබවට තහවුරු කරමින්.
පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 76 කි.
විපක්ෂව ඡන්ද 122 ක් හිමිවුණි.
ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි සංඛාව 26කි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!