Gossip

රටම අවුරුදු සමරද්දී අධිවේගයේ වෙච්ච දේ මෙන්න

ගෙවුණු පැය 24 තුළ අධිවේගී මාර්ගයෙන් ලැබුණු ආදායම රුපියල් කෝටි 03 ඉක්මවා තිබෙන බව වාර්තා වනවා.
එහි මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පවසන්නේ මේ දිනවල දිනකට රථවාහන ලක්ෂයකට අධික සංඛ්‍යාවක් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන බවයි.
මේ අතර බස් රථ 2000 අධිවේගී මාර්ගයේ සේවයට එක්කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!