කුසල් ජනිත් අද යුග දිවියට පිවිසුණා.
ආදරණීය පෙම්වතිය වුණු කළිණි සමගින් කුසල් ජනිත් පෙරේරා කොළඹ සුපිරි හෝටලයකදී විවාහ ගිවිස ගැනීමේ උළෙල මේ වනවිටත් පැවැත්වෙනවා.
කුසල් තමන්ගේ ජීවිතේ වටිනාම දවසක් වන අද දවස වෙනුවෙන් සැරසෙන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්ද අපට ලැබුණා.
එහි ඡායාරූප පහතින්…