Gossip

යාපනයේ අවන්හලකින් ගත්ත කෑම එකේ කැරපොත්තෙක්

යාපනය නගරයේ ප‍්‍රසිද්ධ අවන්හලකින් ඇණවුම් කළ දිවා ආහාරයේ කැරපොත්තකු සිටීම නිසා පාරිභෝගිකයින් හා අවන්හල් හිමියා අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ.

පාරිභෝගිකයින් පිරිස අවන්හල් හිමියා ඇදගෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවීමට යෑමට උත්සහ කිරීමත් සමගම දැඩි නොසන්සුන් තත්ත්වයක් අවන්හලේ ඇති වී තිබේ.
අවන්හලට පැමිණි පාරිභෝගිකයින් පිරිසට අවන්හලේ සේවකයින් පහර දීමට සූදානම් වූ අවස්ථාවේදී නගරයේ සිටි පිරිසක් අවන්හලේ සේවකයින්ට පහර දී ඇති අතර ඔවුන් සියලූ‍ දෙනාම අවන් හල අතහැර පැන දුව තිබේ.

දිවයින.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!