Gossip

මේ තේ එක දිනපතා බොනවා නම් සති කීපයකින් බඩ අඩු වෙනවා සිකුරුයි!

ඔබේ ජීවිතයේ හුගාක් දේවල් වෙනස් කරන්න බඩට පුළුවන් කිව්වොත් ඔබ පුදුම හිතාවි.කතාව පුදුම වුනත් ඇත්ත ඒක තමයි.බඩ වැඩි වෙනවා කියන්නේ අදින ඇදුම් පැළදුම් ඇවතුම් පැවතුම් විතරක් නෙමෙයි අපේ ස්වරූපයත් වෙනස් වෙනවා.කොටින්ම ඉස්සර සැහැල්ලුවෙන් ඇවිදපු අපේ ගමන පවා බර වෙනස් වෙන්නේ අපිට නොදැනිමයි.ඒ හැමෝටම පේන දේවල් ටික.ඊට අමතරව බඩ වැඩි අය විතරක් දන්න, බඩ නිසා මුහුණ දෙන්න වෙන අකරතැබ්බ ගොඩායි.පිම්බුනු බඩ නිසා සමහර වෙලාවට බඩ පුරවාලා දාලා වගේ.එහෙමත් නැත්නම් බඩෙන් අවේලාවේ එක එක සද්ද එනවා.සමහර අයගෙ මළ පහ චක්රවය අවිධිමත්.ඒ විතරක් නෙමෙයි අවසානයේ අධි රුධිර පීඩනය වගේ තත්වයන් කරා‍ අපිව ගෙනියන්නත් බඩට පුළුවන්.
අන්න ඒ නිසා බැලුමක් වගේ පිම්බිලා තියන මේ බඩ නිසා මුහුණ දෙන අපහසුතා නැතිකරගෙන බඩත් අඩු සැහැල්ලු වෙනසක් ගන්න පුළුවන් නම් කොයි තරම් දෙයක්ද? ඔබ කාලයක් තිස්සේ මේ වෙනුවෙන් විවිධ දේ කරලා මහන්සි වුන කෙනෙක් නම් ඔබට මුළින්ම කියන්න තියෙන්නේ කාලයක් තිස්සේ ලොකු කරගත්ත බඩ එක රැයකින් අඩු කරනවා කියන හීනෙන් මිදෙන්න කියලයි.හැබැයි ඔබට මේ කියන්න යන බඩ අඩුකරගන්න හරි විදිහ අනුගමනය කරන්න පුළුවන් නම් කෙටි කලකින් බඩ අඩුකරගන්නවා කියන එක හීනයකුත් නෙමෙයි කියලත් කියන්නම ඕනේ.
පිම්බුනු බඩ නිසා තියන මානසික වගේම කායික පීඩනයත් සමනය කරගන්න ඔබට තේ කෝප්පයකින් පුලුවන් කිව්වොත් මොකද කියන්නේ? ඔව්.මේක සාමාන්ය තේ කෝප්පයක් නම් නෙමෙයි.ඉපැරණි හෙළ වෙදකමේ උදරය ආශ්‍රිත අපහසුතා වෙනුවෙන් භාවිතා වටිනා‍ දේශීය යහගුණ එක්ක හොදම තත්වයේ බ්ලැක් තේ මුසු කරලා හදපු මේ පානය තමයි, ෆැඩ්නා ටමී ටී කියන්නේ.
භාවිතයට පහසු ෆැඩ්නා ටමී ටී බෑග් එකක් නටන උණුවතුරෙ විනාඩි තුනක් විතර තැම්බෙන්න ඇරලා පහසුවෙන් හදාගන්න පුලුවන්.ෆැඩ්නා ටමී ටී ඔබේ බඩ අඩුකරන්න තුන් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා.ෆැඩ්නා ටමී ටී මුලින්ම ගෑස් නිසා ඔබේ උදරය ආශ්රිබතව මතු වෙලා තියන අපහසුතා මග හැරලා බහිස්රාවිය කටයුතු පහසු කරනවා.රෑට ෆැඩ්නා ටමී ටී එකක් බිව්වා නම් පහුවෙනිදා උදේට ඔබටම මේ වෙනස තේරේවි.

දවස් කීපයක් මේ විදිහට යනකොට ඔබේ ගෑස් නිසා පිම්බිලා තියන බඩ සැහැල්ලු වෙනවා ඔබටම විදගන්න පුළුවන්.ඔන්න එහෙම වුනා කියලා ටමී ටී බොන එක නවත්තන්න එපා.මොකද ෆැඩ්නා ‍ටමී ටී ඊලගට කරන්නේ ඔබ එදිනෙදා ගන්න ආහාර වල තියන මේද අවශෝෂණය සීමා කරන එක.අපි ගන්න ආහාර වල මේදයෙන් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නේ උදරයට නිසා ෆැඩ්නා ටමී ටී වල තියන සුවිශේෂි යහගුණ ඊට විරුද්ධව ක්‍රියා කරලා මේද අවශෝෂණය සීමා කරනවා.ඔන්න දැන් බඩ අඩු කරගන්න ගමනේ දෙවැනි පියවරත් හරි කියමුකෝ.
ඊළග පියවර, ඒ කියන්නේ තුන් වැනි පියවර තමයි වැදගත්ම.කාලයක් තිස්සේ ඔබේ තිබුණු ආහාර පුරුදු සහ ව්යාපයාම මදකම නිසා උදරය ඇතුළෙ මේදය තට්ටුවක් වගේ එකතු වෙලයි තියෙන්නේ.ෆැඩ්නා ටමී ටී එක දිගට මාස කීපයක් බොනකොට මෙන්න මේ තෙල් තට්ටුව දහනය කරන්න පටන් ගන්නවා.ෆැඩ්නා ටමී ටී තුන් ආකාරයකින් ක්රිනයා කරනවා කියන්නේ මෙන්න මේකටයි.

බඩ අඩුකරගන්න ඇගට අසීමාන්තිකව වධ දෙනවා වෙනුවට සාමාන්යක ව්‍යායාම එක්ක ෆැඩ්නා ටමී ටී බොනවා නම් ඔබේ ඉලක්කය දෙගුණයකින් ඉක්මන් වුනා කියලා හිතාගන්න .ඒ විතරක් නෙමෙයි.ෆැඩ්නා ටමී ටී පානය කරන්න පටන් ගත්තයින් පස්සේ තෙල්,පිටි සහ සීනි අධික කෑම පාලනය කරන්න පටන් ගන්න.ටික දවසක් යනකොට ලැබෙන ප්‍රතිපල ගැන ඔබටම පුදුම හිතේවි.
කාලයක් තිස්සේ පාවිච්චි කරලා සාර්ථක ප්‍රතිපල අත්විඳින හුග දෙනෙක් අත්දැකීමෙන්ම දන්න මේ වෙනස ඔබටත් අත්විදින්න පුළුවන්.ආයුර්වේද දෙපාර්තමේන්තුවෙ අනුමත ෆැඩ්නා ටී සාර්ථකත්වය එක්ක ජීවිතේ අලුත් පියවරක් තියන්න ඔබ තවමත් ප්‍රමාද නෑ.

ෆැඩ්නා ටමී ටී දිවයින පුරා ෆාමසි සහ සුපිරි වෙළදසැල් වලින් මිලදී ගන්න පුලුවන්.එහෙමත් නැත්නම් ව්ව්ව්.ෆඩ්න.cඔම් වෙබ් සයිට් එකෙන් ඔන් ලයින් ඕඩර් කරලා ගෙදරටම ගෙන්වාගන්නත් පුළුවන්.ෆැඩ්නා ටමී ටී ගැන වැඩි විස්තර දැනගන්න 071 138 3520 අංකයෙන් ෆැඩ්නා සහාය සේවාව අමතන්න.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!