Gossip

මෙරට කොවිඩ් මරණ තවත් ඉහළට.. තවත් දෙදෙනෙක් මියයයි

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 19 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
අද දිනට කොවිඩ් මරණ තුනක් සිදුව තිබෙනවා.
අද උදෑසන 17 වැනි කොවිඩ් මරණය ලෙස ජාඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක් වාර්තා වුණා.
ඔහු සිරෝසීස් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි අයෙක්.
අනෙක් දෙදනා වයස අවුරුදු 19 සහ 75 හැවිරිදි අයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
75 හැවිරිදි පුද්ගලයා කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!