Gossip News

මෙරට කොරෝනා මරණ 400 ඉක්මවයි – ඊයේ කොවිඩ් මරණ 06ක්

කොවිඩ් ආසාදිත මරණ 06ක් ඊයේ (15) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මේ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 403ක් දක්වා ඉහල ගොස් ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!