Gossip News

මෙරට කොරෝනා ආසාදිතයින් තවත් ඉහළට

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 247 දෙනෙකු ඊයේ (26) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

මේ අනුව කොවිඩ් ආසාදිත බව හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 82,180ක් බව වාර්තාවී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!