Gossip

මුහුදට ඉහළින් පාවෙන නැවක් – Photos

මුහුදේ යාත්‍රා කරන නැව් විනා මුහුදු ජලයට ඉහළින් පාවෙන නැවක් දකින්නට ලැබීම සැබවින් ම අමුත්තක්. නමුත් දුර්ලභ දෘශ්‍ය මායාවක ප්‍රතිඵලයක් හැටියට එවැන්නක් දකින්නට ලැබුණේ එංගලන්තයේ වෙරළාසන්න ප්‍රදේශයක දී ගන්නා ලද ඡායාරූපයකයි.

කෝර්න්වෝල් හි ෆැල්මත් ප්‍රදේශයට ආසන්නයේදී ඩේවිඩ් මොරිස් නම් තැනැත්තා ගත් එම ඡායාරූපයේ පෙනුනේ මුහුදේ ඇති නැවක් ජලයට ඉහළින් පාවෙමින් තිබෙන ආකාරයක්.

මොරිස් මහතා තමා දුටු දෙය සුපිරි මිරිඟුවක් ලෙස හැඳින්වෙන දෘශ්‍ය මායාවකට උදාහරණයකි. එය සිදුවන්නේ මුහුද හා වාතය අතර උෂ්ණත්ව වෙනස වායු තත්වයේ නත්වයේ වෙනසක් ඇති කරන අතර සූර්යයාගේ ආලෝකය ක්ෂිතිජය වටා නැමීමට බල කරන විටය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!