Gossip

මුෂ්ෆිකර්ගේ නයා වගේද දෙවැනි ඉනිමේ රණයගේ නයි නැටුම – දැක්කේ නැත්නම් මෙන්න බලන්න – වීඩියෝ

දෙවැනි ඉනිම කියන්නේ ලංකාවේ අංක එකේ ටෙලි සිත්තමක්.
ලක්ෂ සංඛ්‍යාත රසික හදවත් ප්‍රමාණයක් ආදරයෙන් වැළඳගත් මෙම ටෙලි සිත්තම ලොකු කුඩා කා අතරත් ජනප්‍රියයි.
දෙවැනි ඉනිමේ ඊයේ දිනයේදී ඔබේ ආලින්දයට ගෙන ආ කතාව දැන් හැමතැනම වගේ කතාවෙන්න පටන් අරන්.
ඒකට හේතුව තමයි ඊයේ තිබුණේ ගරාජ් එකේ ටීම් එකකුයි, මයික් චබියගේ කණ්ඩායමයි අතර පැවැත්වුණු ක්‍රිකට් තරගයක්.
රණයා ගැන ඔබ කවුරුත් දන්නවා.
මුවගට සිනහවක් එක්කරන මේ අපූරු චරිතය ඊයේ රඟදැක්වූ මුෂ්ෆිකර් රහීම්ගේ නයි නැටුම නිසයි මේ ගැන හැමෝම කතාවෙන්න පටන් ගත්තේ.

මේ එම වීඩියෝවයි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!