Gossip News

මුව ආවරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක 6 දෙනෙකු කොරෝනා..

පුගොඩ , මන්ඩාගල පාරේ පිහිටි මුව ආවරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයින් 6 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන තිබෙනවා. ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!