හොලිවුඩ්

අතින් නිරුවත වැසිය හැකිද…..

අමෙරිකාවේ ජනාධිපති වන බැරැක් ඔබාමා සහ ඔහුගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා කියන්නේ  මුළු ලෝකයම දන්න දෙදෙනෙක්නේ.

ඉතින් මේ දෙන්නට පසුගිය දිනවල ලොකු ඇබැද්දියකට මුහුණ දෙන්න සිද්ද වුණා.

ඒ මොකක්ද දන්නවද ඔබාමා සහ මිෂෙල් ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඔස්ටින්හි ලින්ඩන් බී. ජොන්සන් ජනාධිපති පුස්තකාලයේ පැවති දේශනයකට සහභාගී වීම සඳහා ගුවන් යානයෙන් ගිහින් තියෙනවා.

ඉතින් එයාලා අදාළ ගුවන් යානයෙන් බසින විටත් නැවත දේශනය හමාර වී ගුවන් යානය තුළට යන විටත් මිෂෙල් ඇඳ සිට කොට සාය සුළඟට එසවිලා තියෙනවා.

ඉතින් එක දැකපු අමෙරිකාවේ ජනාධිපති බැරැක් ඔබාමා විසින් සිය බිරිඳගේ ගෞරවය රැකීම සඳහා සිය දෑතින්   ඇය ඇඳ සිටි සාය සුළඟට එසවීම වළක්වා ගැනීම සඳහා විශාල පරීශ්‍රමයක් දරලා තියෙනවා.

බැරැක් ඔබාමා විසින් සිය බිරිඳගේ අඳ සිටි සාය සුළඟට එසවීම වළක්වා ගැනීම සඳහා කටයුතු කරන අයුරු එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් ඡායාරූප පවා අරගෙන තිබෙනවා.

එම ඡායා රූප කිහිපයක් පහත පළ වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!