Gossip

මියුරු හඬින් රසික හදවත් සැනසූ වික්ටර් රත්නායක, බිරිඳ හෂිනි සමග වෙනස්ම විදිහට උපන් දිනය සැමරූ හැටි – Photos

ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායකයන්ගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා.

ඒවෙනුවෙන් වෙනස්ම දෙයක් කරලා තිබුණා.
ඒ තමයි රාජගිරිය වික්ටෝරියා නිවාසයේ සිටින සුව කළ නොහැකි රෝගීන් සඳහා දානයක් පිරිනැමීම.

එහි ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!