Gossip

මිනිස්සු දවස් තුනක් තිස්සේ පීඩා විඳපු දුම්රිය වර්ජනය අවසන්

මේ දිනවල මිනිස්සුන්ට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි දුම්රිය වර්ජනය.

මේ නිසා බොහෝ මගීන් පීඩාවට පත්වුණා.

ඔන්න ඉතින් ඒ අයට දැන්නම් සහනයක් දැනෙයි.

දින 3 ක් ක්‍රියාත්මක වූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පැවති සාකච්ඡාව සාර්ථක වීම නිසා තමයි මෙහෙම තීරණයක් අරගෙන තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!