Gossip

මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද ඇයි.. ? – ප්‍රතිඵල ප්‍රමාදයට හේතුව මෙන්න

මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වීම පිළිබඳව බොහෝ දෙනා විවිධ මත පලවෙමින් තිබෙනවා.
ඊට හේතුව පරාජයට පත්වූ ඇතැම් මැතිවරණ කොට්ඨාසවල ඡන්දය නැවත ගණන් කරන ලෙස පරාජයට පත්වූ අපේක්ෂකයන් ඉල්ලා සිටීම බව වාර්තා වෙනවා.
මේ හේතුවෙන් අදාල පළාත් පාලන ආයතනවල සමස්ත ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!