Gossip

“මා ඔබත් එක්ක සුහද කතාවක් ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් ” – උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ගේ උද්ඝෝෂණයේ හුවමාරු වෙන ඡායාරූපය ගැන රට්ටු කිව්ව කතා

උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ගේ පසුගියදා තිබූ උද්ඝෝෂණයක් අතරතුර ගත් ඡායාරූපයක් මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා.

මේ ඡායාරූපය කැමරා කාචයට හසුකර ගෙන තියෙන්නේ ඡායාරූප ශිල්පී ශාන්ත රත්නායකයි.

ඉතින් මේ ඡායාරූපය සම්බන්ධයෙන් බොහෝ නිර්මාණාත්මක පොස්ට් හුවමාරු වෙන්න පටන් ගත්තා.

මේ ඒවායින් කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!