Gossip

මාලි සම්ප්‍රාප්තයි බංගලි අභාවප්‍රාප්තයි..කමක් නෑ බං අපි නෙට්බෝල් ශූරතාව හරි ගත්තනේ – සිංහයන්ගේ පරාජයත්, මාලිංගගේ පැමිණීමත් ගැන බුකිය කතා කරපු හැටි – Photos

ආසියානු කුසලාක ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරඟය ලකුණු 137 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ආසියානු කුසලාක ක්‍රිකට් තරඟාවලියේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 261 රැස් කරගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩ කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිිවූයේ ලකුණු 124 ක් පමණි.

කළකට පසු මාලිංගද මෙම තරගයට එක්වූ අතර ඔහුගේ දක්ෂතා කාගේත් අවධානයට ලක්ව තිබුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැනත් මාලිංගගේ සුපිරි දක්ෂතා ගැනත් මුහුණුපොත පුරා විවිධ පෝස්ට් හුවමාරු වෙමින් තිබෙනවා.

එවැනි Post කිහිපයක් පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!