මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් වැටුප් නොමැතිව අළුගෝසු තනතුර බාර ගැනීමට තමන් සූදානම් බව දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර පවසනවා.
කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේ, ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකඳූරේ මදූෂ්ට නියත වශයෙන්ම මරණ දඬුවම ලබාදිය යුතු බවයි.