Gossip News

මහජන ආරක්ෂාවට දිවයිනටම සන්නද්ධ හමුදාව..ගැසට් නිවේදනය මෙන්න..

මහජන ආරක්ෂාව සඳහා සියලු පරිපාලන දිස්ත්‍රික්ක වෙනුවෙන් සන්නද්ධ හමුදාව යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ මහජන ආරක්ෂක පනතේ 12වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බල තල ප්‍රකාරවයි.

හදිසි නීතිය දීර්ඝ නොකළ ද සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීම එහි අරමුණ වන අතර ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල සහ ඒ ඒ දිස්ත්‍රික්කයට යාබද දේශිය ජල තීරයේ ආරක්ෂාව සදහා කැඳවිමට අදාළ ගැසට් නිවේදනය මගින් නියම කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!