Gossip

මනෝ ගනේෂන් ජනපති හමුවෙයි – තීරණය හෙළි කරයි

ශිෂ්ඨ සම්පන්න දේශපාලන පක්ෂයක් ලෙස, තමන් සහ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් 6දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් යොදමින් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් නව ආණ්ඩුවට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ආරාධනය තමන් ප්‍රතික්ෂේප කළ බවද ඔහු කියා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!