බොලිවුඩ්

මත්පැන් පානය මූලික අයිතිවාසිකමක් බැව් දන්නවාද?

මත්පැන් පානය කිරීම මූලික අයිතිවාසිකමක් බැව් කැබ්නට් අමාත්‍යවරයෙකු විසින් පිළිගෙන තිබෙනවා.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ස්වදේශ කටයුතු අමාත්‍ය බාබුලාල් ග්වාර් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ මත්පැන් පානය මූලික මිනිස් අයිතිවාසිකමක් බවයි.

84 හැවිරිදි කැබිනට් අමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ මත්පැන් පානය කිරීම සමාජ තත්ත්වය පිළිඹිබු කරන සංඥාවක් බවයි.
alcoholic1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!