බොලිවුඩ්

මට ඔය කෝළම් කරන්න වෙලා නෑ

“ඩර්ටි” චිත්‍රපටියත් සමග ප්‍රසිද්ධ වුණු විද්‍යා බාලන් විවාහවෙලා ඉන්නේ උතුරු ඉන්දියාවේ ඉන්න සිද්ධාර්ත් රෝයි කපූර් එක්කනේ. සිද්ධාර්ත් දෙමළ මිශ්‍ර පන්ජාබ් සංස්කෘතියකට හිමිකම් කියන කෙනෙක්.

හැබැයි ඉතින් ඒ දේවල් කොහොම වුණත් සංස්කෘතියට චාර්ත්‍රවල විදිහට විද්‍යාට ගෙදර ඉස්සරහ කෝලං අඳින්නනම් බෑලු. ඒ විද්‍යාට ඒවා කරන්න තරම් වෙලාවක් නැති හින්දා කියලයි විද්‍යානම් කියන්නේ.

“තාමත් මං කරන්නේ මං දන්න දකුණු ඉන්දියානු සම්ප්‍රදායික දේවල්ම තමයි. අනික ෂූටින් එක්ක හරිම කාර්යබහුලයි. ඉතිං මට ඔය කෝළම් කරන්න තරම් වෙලාවක් නෑ. හැබැයි ඉතිං කාවහරි ගෙන්නවලා ගෙදර ඉස්සරහා කෝළම් ටික ඇඳගන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!