Gossip

“මගේ සිරුර මිනී පෙට්ටියක දාන්න එපා – මගේ මෝටර් රථයේ දමා වළලන්න” – ලොවම පුදුම කළ අපූරු භූමිදානය මෙන්න

චීනයේ බාඩ්ඩින් නගරයේ පදිංචිකරුවකු තමා මිය යැමෙන් පසු සිය හුන්ඩායි සොනාටා වර්ගයේ රිය ද මිනීවළේ තැන්පත් කරන ලෙස කළ ඉල්ලීම අනුව ඔහුගේ ඥාතීන් විසින් එම ඉල්ලීම ඉටු කර තිබෙනවා.

සිය සිරුර මිනී පෙට්‌ටියක දමනු වෙනුවට රියේ තැන්පත් කරන ලෙස ඔහු ඥතීන්ට පවසා තිබෙනවා.

සවුත් චයිනා මෝනින් පෝස්‌ට්‌ පුවත්පත පැවසුවේ මියගිය තැනැත්තා මෝටර් රථවලට ඇලුම් කළ අයෙක්‌ බවයි.

මියගිය තැනැත්තා සමග මිනීවළට දැමූ මෝටර් රිය පසුව කොන්ක්‍රීට්‌ කුට්‌ටි මගින් වසා දමා ඇත.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!