Gossip

භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන් සහ උමාරියා සිංහවංශ කරපු වැඩක් ඉන්දීය අගමැති මෝදි, අපේ අගමැතිට පෙන්නපු හැටි – වීඩියෝ

”තම අසල්වැසි රට වන ශ්‍රී ලංකාව මහත්මා ගාන්ධිොතුමාට උපහාර දක්වයි” යනුවෙන් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වන රවීෂ් කුමාර් මහතා ඔහුගේ ට්විටර් ගිණුයේ සඳහන් කර තිබෙනවා.

මෙරට තරුණ ගායන ශිල්පි භාතිය ජයකොඩි ,සංතුෂ් වීරමන් සහ උමාරියා සිංහවංශ විසින් මහත්මා ගාන්ධි තුමාට උපහාර කිරීම සඳහා එතුමා වෙනුවෙන් ගීතයක් සකස් කර ගායනා කර තිබෙනවා.

මහත්මා ගාන්ධි තුමාගේ 150 වන ජන්ම දිනය සැමරිම නිමිති කර ගනිමින් මෙම ”වෛෂ්නව් ජන තෝ ” නම් බජන් ගීතය ගායනා කර තිබේ

ඉන්දියිවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට අදාල ගීතය ඇතුලත් විඩීයෝ පටය ඉන්දීය අග්‍රාමාත්‍ය නාරේන්ද්‍ර මොදි මහතා විසින් පෙන්වන විඩීයෝ පටයද එම ට්විටර් පණිවුඩයේ සඳන්කර තිබුණේ මෙලෙසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!