Gossip

බුදුන් වහන්සේගේ කටහඬ සොයාගන්න ජර්මනියෙන් කරන විස්මිත පර්යේෂණය

වසර දහස් ගණකට පෙර ජීවත්වූ පුද්ගලයින්ගේ කටහඬ විශ්වය තුළ පවතින්නේ යයි ජර්මනියේ ෆ්‍රැන්ෆට් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම පරීක්ෂණ කණ්ඩායම විසින් විශ්වයේ රැඳී තිබෙන පැරණි හඬ පටිගත කිරීමට පරීක්ෂණ ව්‍යාපෘතියක්ද දැනට ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

දැනට ලබාගෙන ඇති හඬ අපැහැදිලි තත්වයේ පවතින බවත් ඒවා බොහෝ කලකට පෙර මියගිය පුද්ගලයන්ගේ බවත් හෙළිව තිබෙනවා.

ගෞතම බුදුන් වහන්සේගේ කටහඬ සොයා ගැනුමට මෙම විද්‍යාඥයින් පිරිස වැඩි අවධානයක් යොමු කර ඇති අතර කලකට පෙර මියගිය විශේෂ පුද්ගලයින්ගේ කටහඬවල් ඒ ආකාරයෙන්ම ඇසීමට හැකිවනු ඇති බවටද ඔවුන් විශ්වාසය පළ කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!