Gossip

බුකිය ගිනියම් කරමින් පොහොට්ටුව ජයලැබූ බවට පැතිරෙන කතාවේ ඇත්තම කතාව මෙන්න

පළාත් පාලන මැතිවරණ ප්‍රථිපල තවමත් නිල වශයෙන් නිකුත් වී තිබෙන්නේ එක් කොට්ඨාසයක පමණයි.

නමුත් සමස්ත ප්‍රතිඵල සම්බන්ධයෙන් විවිධ පුවත් පැතිරයමින් තිබෙනවා.

එම පැතිරෙන පුවත්වලට අනුව කියවෙන්නේ උතුරු නැගෙනහිර පළාත්වලට අමතරව අනෙක් පළාත් මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන පොදුජන පෙරමුණ ජයගෙන ඇති බවයි.

නමුත් තවමත් නිල ප්‍රතිඵල නිකුත් වී නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!