Gossip

බාලිකාවියන් ට රහස් ප්‍රදේශය පෙන්වූ කොස්තාපල් ට වැඩවරදී

 

පානදුර ප්‍රධාන බාලිකා පාසලක පාසල් සිසුවියකට නිරුවත පෙන්වූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ඊයේ (12) සවස අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය සඳහන් පවසනවා.

ඊයේ දිනයේ සිසුවියන් දෙනෛකු උදෑසන පාලසට එමින් සිටියදී මොටර් රථයක සිටි පුද්ගලයෙකු ඇඳ සිටි කලිසම පහත් කර ඔවුන් දෙනොට නිරුවත පෙන්වා ඇති බවට අදාළ පාසලේ විදුහල්පතිනිය විසින් ලබාදුන් තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එමෙන්ම ප්‍රදේශයේ CCTV දර්ශන පරික්ෂා කිරීමෙන් පසු අදාළ මෝටර් රථය සොයාගෙන ඇති බවට වාර්තා වෙනවා.

එම රථය කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගණකාධිකාරිවරියගේ නිල රථය බවට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!