හොලිවුඩ්

බඳින්න කලින් ලිංගික සබඳතා පැවැත්වූ යුවළට ගල් ගසා මරයි

විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීමේ චෝදනාවක් මත යුවළක් ගල් ගසා මරා දමා තිබේ.

ඉරාකයේ මෝසුල් නගරයේදි මෙම බිහිසුණු අපරාධය සිදුකර ඇත්තේ අයි.එස්.අයි.එස්. සංවිධානයේ මෝසූල් හි ප්‍රධානියාගේ අණදීම මත බව පැවසේ.

මෝසුල් නගරයේදී ප්‍රසිද්ධ ස්ථානයක බැඳ දමනු ලැබු යුවළ ඉදිරිපිටදි ඔවුන්ට එරෙහිව ඇති චෝදනා පත්‍රය කියවීමෙන් පසු ගල් ගසා මරාදමා තිබේ.

ඒ සඳහා විශාල ප්‍රමාණයේ ගල් තොගයක්ද ගොඩගසා තිබිණ.

යුවළ ගල් ගසා මරන අයුරු දැක බලා ගැනීමට එම ස්ථානය වටා විශාල පිරිසක් ද එක්ව සිටියහ.
2
1   4 536

3 Comments

3 Comments

  1. Dev

    April 2, 2015 at 10:34 am

    Kalakanni.Minissunta thaman kamathi de karannath naa.kalakanni ratawal.

  2. Kiri Gamarala

    April 6, 2015 at 5:29 am

    ISIS members must be getting their feelings high after marriages are registered.

  3. fiverr.com/eebest8

    April 20, 2015 at 2:35 am

    Really enjoyed this post. Awesome.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!