Gossip

ප‍්‍රකට බොලිවුඞ් නළු රජිව් කපූර් හෘදයාබාධයකින් මියයයි..

බොලිවුඞ්හි සුප‍්‍රකට කපූර් පරපුරේ නළු රජිව් කපූර් හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත.

58 හැවිරිදි වියේ පසු වූ රජිව් කපූර් චිත‍්‍රපට නළුවන් වූ රිෂි කපූර් සහ රන්දිරි කපූර්ගේ සොහොයුරා වේ.

චිම්පු නමින් හඳුන්වනු ලැබූ රජිව්ට හදිසියේ සමගත් හෘදයාබාධයක් නිසා රෝහලට ඇතුළත් කර ඇතත් ඔහුගේ දිවි ගලවා ගැනීමට නොහැකි වූ බව රෝහල් බලධාරීහු පැවසූහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!