Gossip News

පාපැදි ශූරයාට දෙවැනි වරටත් කොරෝනා

ගෝලීය වසංගතයක් වන කොරෝනා රෝගය දිනෙන් දින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ටද වැළෙඳමින් තිබෙන අතරතුර ලෝක පාපැදි ශරයකු වන ප‍්‍රනාන්දු ගවිරියාට දෙවැනි වරටත් අදාළ රෝගය ආසාදනය වී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධාවකයකු වන ගවිරියා ඉකුත් පෙබරවාරි මාසයේදීද කොරෝනා රෝගයට ගොදුරු විය. ගයිරෝහී තරගයට පෙර සිදු කරන ලද පරීක්ෂණයකදී ඔහුට යළිත් රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!