ලංකාවේ ඉන්න දක්ෂ කලාකරුවෙක් තමයි ශ්‍රියන්ත මෙන්ඩිස් කියලා කියන්නේ.
ඔහු සිනමාව, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය යන අංශ තුනෙන්ම දස්කම් පෑ කලාකරුවෙක්
ඉතින් මේ අපූරු කලාකරුවාගේ ජීවමාන ඉටිරුවක් නිර්මාණය කිරීමට Atma Lanka ආයතනය සමත් වී තිබෙනවා.
මෙය විවෘත කිරීම පහුගිය දිනෙක සිදු කෙරුණා.
මේ එහි ඡායාරූප කිහිපයක්.