Gossip

පසුගිය දවස්වල ආන්දෝලනාත්මක චරිතයක් වූ විශ්ව ලංකා, කකුල කඩා ගනියි

පසුගිය දවස්වල සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාබහට ලක්වූ චරිතයක් තමයි විශ්ව ලංකා කියන්නේ.

සමාජයේ වරින් වර කතාවෙන සිද්ධීන් ගැන සෘජුවේම කතා කළ නිසා විශ්ව ගැන ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වුණා.

ඉතින් අපි මේ කියන්න යන්නේ විශ්ව ගේ ප්‍රේක්ෂකයන්ට සුබ ආරංචියක්නම් නෙවෙයි.

විශ්ව වැටිලා කකුල තුවාල වෙලා.

හැබැයි විශ්වනම් සමාජජාල මාධ්‍යයන්වලට ඡායාරූපයක් යොමු කරමින් කියලා තියෙන්නේ දිග නිවාඩුවක් හම්බුණා කියලායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!