Gossip

“පල්ලෙහාටද යන්නේ.. සැලියුට් එකක් ගහපන් මම ඇමති කෙනෙක්” – ඇමති පාලිත නිසා බුකිය කැළඹුනු හැටි මෙන්න

අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් අතර සූරියවැව ප‍්‍රදේශයේදී පසුගියදා උණුසුම් සංවාදයක් ඇතිවුණා.

අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා අනවසරයෙන් පස් ප‍්‍රවාහනය කරන ටිපර් රථ වැටලීමක් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් සිවිල් ඇඳුමින් සැරසී ගොස් එම රියදුරෙකුගේ ජංගම දුරකතනයක් ගත් නිසා අමාත්‍යවරයා බැන වැදී තිබුණා.
එම අවස්ථාවේදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පොලිස් විශේෂ බළකායේ උසස් නිළධාරීන් කිහිප දෙනෙකුද පැමිණියා.
මේ ගැන අන්තර්ජාලය පුරාම රසවින්දනාත්මක පෝස්ට් හුවමාරු වෙමින් තිබෙනවා.
එවැනි පෝස්ට් කිහිපයක් පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!