Gossip

පල්ලියේදී විවාහ වෙනකොට දුෂ්‍යන්ත් ස්ටෙෆනිට දුන්න හාදුව

මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය යුවළක් වන දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන පසුගියදා යුග දිවියට පිවිසුනා.

ඒ ඉතාලියේ CIVITA DI BANGNOREGIO VITERBO හි SAN DONATO දෙව් මැදුරේදීයි.

මෙහිදී දුෂ්‍යනත් ස්ටෙෆනිට දුන්න ආදරණීය හාදුව ගැන ගොඩක් අයගේ අවධානය යොමු වෙලා තියෙනවා.

මේ එම වීඩියෝවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!