Gossip

නාමල් සමග ඇති පෙම්පලහිලව්වත් සමගම මාධවී එයාගේ කොල්ලා ගැන ලෝකෙටම කියයි

පසුගිය දවසක නාමල් රාජපක්ෂ සමග දැමූ ඡායාරූපයක් නිසා කතාබහට ලක්වූ චරිතයක් තමයි ජැක්සන් ඇන්තනීගේ ලොකුදුව මාධවී ඇන්තනී කියන්නේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විවිධ කතා පැතුරුණු අතර මාධවී නැවතත් ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන් වෙත යොමු කර තිබෙනවා.

ඒ සිය පියා වන ජැක්සන් ඇන්තනී සමගයි.

එයට ඇය සටහන් කර තිබුණේ “මගේ කොල්ලා එයා නෙවෙයි මෙන්න මෙයා” කියලායි’

මේ එම ඡායාරූපයයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!