Gossip

න්‍යෂ්ටික බලාගාරයකට අයිති සිසිලන කුළුනක් පුපුරවා හරින වීඩියෝවක් මෙන්න..

ජර්මනියේ මුල්හයිම් නගරයේ පිහිටා තිබූ න්‍යෂ්ටික බලාගාරයකට අයත් සිසිලන කුළුණක් තමයි මේ විදියට පුපුරවාහැරලා තියෙන්නේ.

2022 වර්ෂය වන විට ජර්මනිය මුළුමණින්ම න්‍යෂ්ටික බලාගාර වලින් ඉවත් වීමට අපේක්ෂා කරන අතර ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ අනතුරින් පසුව මතුවූ ආරක්ෂක හේතූන් මත ඔවුන් එම තීරණයට එළඹ ඇති බවත් සඳහන් වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!