Gossip

නවම් පුන් පොහෝ දින පෑයූ සුපිරි සඳ ලංකාවට සහ ලෝකයට දිස්වූ අයුරු මෙන්න – Photos

දෙවැනි වරටත් සුපිරි සඳක් නැරඹීමේ අවස්ථාව ඊයේ ශ්‍රී ලංකාවාසීන්ට ඊයේ හිමිවුණා.

චන්ද්‍රයා පරිභ්‍රමණය වීමේදී එහි පූර්ණ මුහුණත පෘථිවියට සමීපතම ස්ථානයේ පිහිටීමෙන් සුපිරි සඳක් දැකගත හැකි වනවා.

මේ හේතුවෙන් ඊයේ දිනයේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා 14 ගුණයකින් පමණ දීප්තිමත්ව හා 6 ගුණයකින් පමණ විශාලව සඳ දිස්වුණා.

එලෙස සඳ දිස්වීම ලංකාව සහ ලෝකයේ රටවල්වලට දිස්වූ අයුරු පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!