Gossip

ධාවනය කරමින් සිටියදී බුද්ධික රඹුක්වැල්ලගේ මෝටර් රථය ගිනිගනියි

බුද්ධික රඹුක්වැල්ලගේ මෝටර් රථය මහා මාර්ගයේදී ගිනිගෙන තිබෙනවා.

මෝටර් රථය ධාවනය කරමින් සිටියදීයි එම මෝටර් රථය ගිනිගෙන තිබෙන්නේ.

මේ සිද්ධියෙන් අනතුරව බුද්ධික රඹුක්වැල්ල කියා ඇත්තේ තමාට අනතුරක් නොමැති බවයි. එමෙන්ම සියලු දේ අනිත්‍ය බවත් ඔහු එහිදී කියා තිබෙනවා.

මේ එම අනතුරේ ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!