Gossip

දෙවැනි ඉනිමේ චණ්ඩියා අශෝක අයියා මංගල ගමනට සැරසුණු හැටි මෙන්න – Photos

දෙවැනි ඉනිම කියන්නේ ලංකාවේ අංක එකේ ටෙලි සිත්තම.
දෙවැනි ඉනිමේ අශෝක අයියා කිව්වම දැන් රටම දන්නවා.
අශෝක කිව්වම හැබැයි ඉතිං අහිංසක චරිතයක් නම් නෙවෙයි. චණ්ඩියෙක්.
හැබැයි සැබෑ ජීවිතේනම් එහෙනම නෙවෙයි.. අශෝක කියලා කතා කළාට සැබෑ නම තමයි චාමර බණ්ඩාරනායක.
චාමර නොහොත් අශෝක, ප්‍රසාදි රාජපක්ෂ තරුණිය සමඟ යුගදිවියට පා තබලා කියලා හැමතැනම වගේ කතාවෙනවා.
ඒකට හේතුව තමයි මංගල ගමනට සැරසුණු ඡායාරූප කිහිපයක් නිසා.
හැබැයි අශෝක මේ විදිහට හැඬ වෙලා තියෙන්නේ සැබෑ ජීවිතේනම් නෙවෙයි.. ඡායාරූප එකතුවකටයි..

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!