Gossip News

දිස්ත්‍රික් අතර බස් ධාවනයත් ලබන අගහරුවාදා සිට

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට ද ලබන අඟහරුවාදා සිට අවසර හිමි වෙයි.

ඒ අනූව අන්තර් පළාත් බස් සේවාවන් එදින සිට ආරම්භ කිරිමට සූදානම් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අද දෙරණට අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ සෞඛ්‍ය අංශ විසින් ලබා දුන් සෞඛ්‍ය උපදෙස් අනුව අඟහරුවාදා සිට අන්තර් පළාත් බස් රථ සේවාව පවත්වා ගෙන යනු ලබන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!