Gossip

බාල වයස්කාර දැරියකට අතවර කල කොස්තාපල්

නීතිඥවරියක සමග විවාහවී දික්කසාදවී සිටින පොලිස් කොස්තාපල්වරයා නීතිඥවරියගේ සහෝදරියකගේ බාලවයස්කාර දියණියට අතවර කර තිබෙන අතර පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන නොතිබිණි.

අවුරුදු දහසයක් වයසැති දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් සැඟවී සිටි වැඩ තහනමකට ලක්වී සිටි පොලිස් කොස්තාපල්වරයකු වසර හතරකට පසු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (11 දා) අත්අඩංගුවට ගෙන ඇත.

නීතිඥවරියක සමග විවාහවී දික්කසාදවී සිටින පොලිස් කොස්තාපල්වරයා නීතිඥවරියගේ සහෝදරියකගේ බාලවයස්කාර දියණියට අතවර කර තිබෙන අතර පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන නොතිබිණි.

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතා මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍ර. පො. ප ප‍්‍රියන්ත පේ‍්‍රමතිලක මහතාට දුන් නියෝගයක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!