Gossip News

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් සංඛ්‍යාව 7 දක්වා ඉහළ යනු ඇත.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!