Gossip News

තවත් කර්මාන්ත ශාලා 2ක කොරෝනා රෝගීන් 8ක් හමුවෙයි..

කටුනායක DPL Gloves කම්හලේ සේවකයින් 07 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා . තවද Ansen Lanka කම්හලෙන්ද එක් කොරෝනා ආසාදිතයකු හමුව තිබේ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!